My 1st Science Fiction Get link Facebook Twitter Pinterest Email Other Apps August 25, 2012 My first science fiction. Published in LAKBIMA sinhala national news paper on 22nd. Oct. 2011. All things are in this letter imaginary on writer's mind. Get link Facebook Twitter Pinterest Email Other Apps Comments
හිමි සඳ දැවූ ගිනි දළු නොකී කව May 26, 2013 ඔවි මම දුටිමි, එදිනත්, පෙර දවස බෝසත් සාවුන් ගින්නෙන් බේරාගත් "සක් රජු" කැමරාවක් අයාගෙන සිද්ධිය වාර්ථාකරන අයුරු.............. Read more
අඛණ්ඩ උපවාසයේ යෙදෙන පුතුට....... January 31, 2014 නිමිත්ත : ගාල්ල බස් නැවතුම පසුකරද්දි රෑ නමය පසු උනා විතරයි, ඇස ගැටුනු දර්ෂණය මගේ හිත සසළ කරා, බස් නැවතුම ඉදිරිපිට අඛණ්ඩ උපවාසෙක යෙදෙන විශ්ව විද්‍යාල සහොදරයින් සතර දෙනෙක්........ - 2014.01.31 බැරිද පුතේ නැගිටින්න සටන දිනන තුරු ඉන්නම ඕනද උඹට, කොහොමද නිදාගන්නෙ මම උඹ නිදි වරණ බව දැන දැන අට්ටාලයක් උඩ නොදැනෙනව නොවේ උඹ මොරදෙන්නෙ හෙටක් වෙනුවෙන් වග ඒත් කොහොමද හදාගන්නෙ හිත. මම අදටත් ඇගිලි ගනින්නෙ උඹේ උපාධි පොටෝ එක සාලෙ මැදින් තියන්න ඒත් දැන් මම උඹ ඉන්න පත්තර කැළි එකතු කරනව හොර රහසෙම ආඩම්බරයක් නැතුවමත් නොවේ පුතේ මට උඹ ගැන තේරෙන් නැ පුතේ ඔය බර වචන මට කප්පාදුව, අයිතිය, නිදහස් අධ්‍යාපනය ඒත් එන්නද මමත් ඔතනට නිදිවරන උඹට හදා දිය හැකි තේ උගුරක්වත් එතකොට මට ප:ලි: ගාලු නගර මධ්‍යයේ අඛණ්ඩ උපවාසයේ යෙදෙන සහොදර වරුන්ට මෙම පැදි පෙල උපහාරයක්ම වේවා. ප:ප:ලි: කුමන හේතුවක් මතවත් නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීම මා තරයේ හෙළා දකිමි. විශේෂයෙන්ම පෞද්ගලික විශ්ව විද්‍යාල වල උන්නතිය සදහා නිදහස Read more
Comments
Post a Comment