Posts

Showing posts from March, 2013

යාල සෆාරි අත්දැකීම

Image
                                2012 අගෝස්තු මස 27 හිතවත් නෑදෑ පිරික් සමග යාල සෆාරි අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලදිමි. කැමරාකරණයට දක්වන්නාවු ෙනොනිමි ආශාව මත Sony Cybershot DSC-S980 වර්ගයේ ප්‍රථමික කැමරාවක ආධාරයෙන් ප්‍රථම වනජීවී   කැමරාකරන අත්හදා බැලීම සිදුකරන ලදි. අවම තාක්ශනය යටතේ උවද මාගෙ ප්‍රයත්නය සාර්ථක යැයි සිතමි. තවද සංස්කරනයද මවිසින්ම සිදුකරන ලද්දකි.