යාල සෆාරි අත්දැකීම


                                2012 අගෝස්තු මස 27 හිතවත් නෑදෑ පිරික් සමග යාල සෆාරි අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලදිමි. කැමරාකරණයට දක්වන්නාවු ෙනොනිමි ආශාව මත Sony Cybershot DSC-S980 වර්ගයේ ප්‍රථමික කැමරාවක ආධාරයෙන් ප්‍රථම වනජීවී කැමරාකරන අත්හදා බැලීම සිදුකරන ලදි. අවම තාක්ශනය යටතේ උවද මාගෙ ප්‍රයත්නය සාර්ථක යැයි සිතමි. තවද සංස්කරනයද මවිසින්ම සිදුකරන ලද්දකි.

Comments

  1. මරු මචං, වැඩේ සාර්ථකයි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අඛණ්ඩ උපවාසයේ යෙදෙන පුතුට.......