Thursday, March 7, 2013

යාල සෆාරි අත්දැකීම


                                2012 අගෝස්තු මස 27 හිතවත් නෑදෑ පිරික් සමග යාල සෆාරි අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලදිමි. කැමරාකරණයට දක්වන්නාවු ෙනොනිමි ආශාව මත Sony Cybershot DSC-S980 වර්ගයේ ප්‍රථමික කැමරාවක ආධාරයෙන් ප්‍රථම වනජීවී කැමරාකරන අත්හදා බැලීම සිදුකරන ලදි. අවම තාක්ශනය යටතේ උවද මාගෙ ප්‍රයත්නය සාර්ථක යැයි සිතමි. තවද සංස්කරනයද මවිසින්ම සිදුකරන ලද්දකි.

1 comment:

  1. මරු මචං, වැඩේ සාර්ථකයි!

    ReplyDelete