යුද්ධය කා සදහාද?

සිරියානු කැරලි කරැවන් විසින් 18 වනදා ඩමස්කස් නුවරදී සිරියානු හමුදාව සතු ගුවන් යානයක් බිම හෙලන ලදි. ඉතාම කනගාටුවට කරැන නමි සිරියානු කැරලි කරැවන් ගුවන් යානය  බිම හෙලීම සමිබන්ධව ප්‍රීති වද්දී සිරියාවේම තවත් තැනක තවත් සිරියානුවන් පිරිසක්ම මෙම ප්‍රහාරයෙන් මියගිය ගුවන් නියමුවන් වෙනුවෙන් කදුලු සැලීමයි. රටක් තුල  උද්ගතවන අභ්‍යන්තර අර්බුද සදහා යුධමය විසදුමි පැතීම තුල සැබෑ ජයග්‍රහකයන් බිහිවීමක් බලාපොරොත්තු විය හැකිද? මන්ද දැනටත් 30000කට අධික සිරියානුවන් පිරිසක් තවත් සිරියයානුවෙකුගේම ෙවෙඩි පහරින් මර ැ වැලදෙගෙන ඇති බැවිනි.
                                                             ෙමෙවැනි අභ්‍යන්තර අර්බුද සදහා යුධමය විසදුමි පැතීම තුලින් සැබවින්ම ජයග්‍රහනය ලබන්නේ කවුද? මේ සදහා හොදම පිලිතුර පසුගියදා රැසියානු ජනපති විසින් සපයනු ලැබීය එනමි රැසියානු රජය විසින් සිරියානු රජය සදහා US$ බිලියනයක ආයුධ අලෙවි කර ඇති බවයි. තත්වය එසේනමි සිරියානු යුද්ධය කා සදහාද?

Comments

Popular posts from this blog

අඛණ්ඩ උපවාසයේ යෙදෙන පුතුට.......