Posts
Showing posts from 2013
සොදුරු අඥාදායකයෙකු කියවීම
- Get link
- X
- Other Apps
විසල් නුග රුකක් සෙවනේ තෙමසක් මා විසින් අදටත් කියැවීමට උත්සාහ කරන චරිතයක් පිලිබදවයි මේ සටහන. මෙය ප්‍රමාද වූ කියවීමක් එහෙත් එතුලින් පාඩුවක් සිදුවේ කියල මම සිතන් නෑ මන්ද මේ චරිතය තුලින් ගත හැකි පාඩම් දහස් ගණනක් මා හට මෙන්ම ඔබටත් තිබෙන හෙයින්. අවුරුදු 21 ක මගේ ජීවිත කාලය තුල මට විවිද පුද්ගලයන් රාශියක් මුන ගැසිල තියනව , එයින් බොහො දෙනෙකු කියවන්නටත් මම සමත් වී තිබෙනව , නමුත් ඒ අතරින් සුවිශේෂීම පුද්ගලයා තමයි මොහු අමර හේවාමද්දුම මගේම වචන වලින් නම් "අපෙ අමරෙ සීයා" පෞ ද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව කොටුවෙ පෙල පාලි යන අන්තරේ අයියල අක්කලට හුරේ දාපු මට වාසනාවට හරි අවාසනාවට හරි (ඒ ගැන පස්සෙ කතා කරමු ) උසස් අධ්‍යාපනය සදහා ඇතුල් වන්න සිදු වුනේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ශන ආයතනයටයි. උදේ පාන්දර 6.05 හේ රුහුණෙන් කොළඹ එන මට ප්‍රධානම ගැටලුව උනේ මේ ගෙන්දගම් පොළවේ නවාතැන් ගැනීම පිලිබදව , අන්න ඒ කාරණයේදී තමයි මේ අග්‍රගන්‍ය චරිතය කරලියට පැමිනෙන්නේ " කොළඹ හුරුවෙනකම් මම මේ දරුව ව තියාගන්නම්" ඒ අනුවයි මා මෙම සොදුරු අ ඥා දායකත්වයට යටත් වීම සිදුවන්නේ ...
යාල සෆාරි අත්දැකීම
- Get link
- X
- Other Apps
2012 අගෝස්තු මස 27 හිතවත් නෑදෑ පිරික් සමග යාල සෆාරි අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාවක් ලදිමි. කැමරාකරණයට දක්වන්නාවු ෙනොනිමි ආශාව මත Sony Cybershot DSC-S980 වර්ගයේ ප්‍රථමික කැමරාවක ආධාරයෙන් ප්‍රථම වනජීවී කැමරාකරන අත්හදා බැලීම සිදුකරන ලදි. අවම තාක්ශනය යටතේ උවද මාගෙ ප්රයත්නය සාර්ථක යැයි සිතමි. තවද සංස්කරනයද මවිසින්ම සිදුකරන ලද්දකි.