සෞදි ගිය අම්මාට.....
  ලැබුනා අම්මේ, අම්මගෙ පඩි පත  ගිහින් ගත්ත මම phone එකක් touch කරන   ඕන වුනේ මට hit කරන්න සින්දු කියන,  අපෙ අක්කව.  එහෙමයි අම්මෙ සිද්ද වෙන්නේ මෙහේ වැඩ...   මොන ඉඩක්ද අම්මේ බුකියෙ අක්කට,  අම්ම hit වෙලා ඉන්නෙ බුකියේ මුලටම   කියපු සින්දුවකට නෙවෙයි අම්මෙ ඒ ඔල්වරසන් අම්මට,  බීගත්තු තාත්තා අම්මගේ ලේ පුච්චපු තාලෙට   දාන් නෑ අම්මේ අක්කගෙ සින්දුව මම,  ඊලග දවසේ දානවා තාත්ත පුච්චන හැටි අම්ම්මගෙ ලේ,  මම  මේ පැත්තෙ ඉදගෙන....

Comments
Post a Comment