Posts

Showing posts from November, 2013

ඇගේ විලාපය

Image
painting by McCubbin අතරමංව අහිමිව සෙනෙහස, රැකවරණය වැන්දඹුවක්ව අත දරා මොළකැටි සිහිනයක, ජීවත් කරවන්නට සිහිනය කෙසේ නම් දරන්නද මේ බර මොණර කොළ එකක දෙකකට පුදන්නට ආත්මය සුවපහසු සයනක් මත නැත කිසිලෙසක ඒ ලෙස කෙළසන්නෙ සිහිනයේ නිර්මලත්වය යදිමි සිගමන් මහ මග සිහිනය වෙනුවෙන් කම් නැත......