Posts

Showing posts from August, 2012

My 1st Science Fiction

Image
My first science fiction. Published in LAKBIMA sinhala national news paper on 22nd. Oct. 2011. All things are in this letter imaginary on writer's mind.                 

ටියුෂන් තහනම සහ අපි

Image
යදම් බිඳ දෝරේ ගලන්නා වු මතවාද හරි හරියට සටන් වදින පන්නරය මත පසුගිය සති කීපය පුරාවට ඇවිලූණු සටනක් බවට පත් වූයේ අමතර පන්ති සඳහා ශනිදා සහ  පොහෝ දිනයන් හි පැනවූ තහනම නැමති මාතෘකාවයි. ස්වකීය නිදහස් මත වාදයන් ඉදිරිපත් කිරීමට ඇති අපරිමිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව නිසාදෝ තම සැරයටිය රිසි ලෙස වනමින් ප‍්‍රතිවාදීන් කීපදෙනෙකුගේම නාස් ඇට බිඳ දැමූ ආකාරය පන්නරය පාඨක ඔබ සැමටම පසුගිය සති කීපය පුරාවට දක්නට ලැබුණු බව නොරහසකි. ශනිදා උදය වරුවේ සහ පොහෝ දින අමතර පන්ති උදෙසා පැනවූ තහනම පිළිබද විවිධ අර්ථ කථන ඉදිරිපත් කිරීමට සමාජය පිළිබද හෝඩියක මට්ටමේ දැනුම ඇති දරුවකුට උවද හැකියාවක් ඇත. කන් දෙක හා ඇස් දෙක හරහා ප‍්‍රතිදානය වන මෙවැනි දහසකුත් එකක් වු මත වාද මොලය උපයෝගී කොට ගෙන ගැඹුරින් විශ්ලේෂණය කළ හැකි මානවයන් වන අප මෙවැනි කරුණු සම්බන්දයෙන් බොරදියේ මාලූ බාන්නන් තෝරා බේරා ගැනීමට උත්සුක විය යුතුය. මන්දයත් වත්මන් සමාජය තම මව මාර්කට් කළ හැකි නම් ඇයද දෙවරක් නොසිතා මාර්කට් කරණ බැවිනි. ඒ අනුව බැලූ කළ පෙනෙන දෙයක් වන්නේ තමාට සිදු වන පාඩුව ගැන තැවෙන ටියුෂන් මුදලාලිලා හා අනගාරික ධර්මපාල තුමන්ලා වීමට මාන බලන කාඞ් බෝඞ් වීරයන

කිරළ කැලේ සවාරිය

Image
අපි පුංචි කාලෙ කරපු දග වැඩක්...............!